Colombo Today Local News

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයා ඉල්ලා අස්නොවුනහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවයෙන් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාව අනුව හැකිය.

අද දිනය ඇතුළත බොහෝ දුරට අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනු ඇතිබවට ආරංචිමාර්ග සදහන් කරයි.

Related posts

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday