World

ඇමැතිවරු දිවුරද්දී ජනාධිපති මැදුර ඇතුළෙන් මතුවුණේ මිනීමරු දිවියෙක්ද ?

තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය කැළඹුවා.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබුණා.

සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මත පළ කළා.

Related posts

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් හෙදියකට චෝදනා

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday