Colombo Today Local News

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

කටුනායක අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කණුව ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගමන් කළ ජිප් රථය අනතුරට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් අමාත්‍යවරයාට හානියක් සිදු වී නොමැති අතර සුළු තුවාලයක් නිසා අමාත්‍යවරයා ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අමාත්‍යවරයා ගමන් ගත් වාහනය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් මාර්ගයේ පිහිටි ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අමාත්‍යවරයා ගමන් කළ වහනය සීදූව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday