
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සුබ පැතුම් එක්කර තිබේ.
අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ පුරපති ධුරයට තරග කරනු ලැබීය.
එසේම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ලෙසද ඔහු කටයුතු කළේය.
