Colombo Today Local News

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක.

එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.05.30 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday