Colombo Today Local News

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

වාෂ්ප ආශ්වාස කිරීමෙන් #COVID19 වළක්වා ගත නොහැකි බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රකාශයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ facebook පිටුවට එක් කර තිබෙනවා.

මීට ඉහතදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුව ආවරණ බාවිතා කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවට ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday

ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු‘ වෙයි.. පොලිස් බලතල පලාත් සභාවලට… පාර්ලිමේන්තුවට ආ අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න..

colombotoday

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

Admin

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday