Colombo Today Local News

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය. ඔහු පැවැසුවේ අද දිනයේදි ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවයි.

තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ එයට බහුතරය ඇති බවට සිතුන නිසා බවත් මේ වන විට බහුතරයක් නොමැති බව තීරණය වී ඇති බවත් ඔහු පැවැසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසයි.

 

Related posts

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

colombotoday