Colombo Today Local News

කොටි සැමරුම ගැන සොයා බලන්න විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යයි…

හෙට දිනයේ පැවැත්වීමට  නියමිත, යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මුල්ලි වයික්කාල් වෙත පැමිණියේ.

ඔහු සමග උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කිරීමෙන් පසු ගතවන නමවන සංවත්සරය මෙය වන අතර මෙම සතිය යුද්ධයෙන් මියගිය අය සිහිකරමින් උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාරක“ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර උතරු පළාත් සභාව විසින් උතුරු පළාත තුල හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 

Related posts

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday

ඔන්ලයින් පනත ගැසට් කෙරේ

Admin

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම සළකා බලන්න විනිසුරුවරු තිදෙනෙක්

colombotoday

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

Admin