Colombo Today Local NewsHot News

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

ugc

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට රජය තීරණය කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් Colombo Today වෙත වාර්තා වෙනවා.
අහෝසිකිරීමෙන් පසුව ඒ වෙනුවට වෙනත් ආයතනයක් මගින් අදාල කටයුතු පවත්වාගන යාමට තීරණය කර ඇතත් ඒ සදහා විදිමත් වැඩපිළිවෙලක් සාදා නොමතිබවයි දැනගන්නට ලැබෙන්නේ…

1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින්, 1978 දෙසැම්බර් මස 22 දින පිහිටවනු ලැබූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලප ද්ධතියේ ඉහළම ආයතනය වේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් පනතේ කෘත්‍යයන් වන්නේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතන වල පරිපාලනය නියාමනය කිරීම සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම නියාමනය යන ඒවා වේ.

Related posts

අතුරුදන් වූ ඇලෝසියස් බැදුම්කර කොමිසමට එයි (Video)

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday