Colombo Today Local NewsHot News

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

ugc

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට රජය තීරණය කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් Colombo Today වෙත වාර්තා වෙනවා.
අහෝසිකිරීමෙන් පසුව ඒ වෙනුවට වෙනත් ආයතනයක් මගින් අදාල කටයුතු පවත්වාගන යාමට තීරණය කර ඇතත් ඒ සදහා විදිමත් වැඩපිළිවෙලක් සාදා නොමතිබවයි දැනගන්නට ලැබෙන්නේ…

1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින්, 1978 දෙසැම්බර් මස 22 දින පිහිටවනු ලැබූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලප ද්ධතියේ ඉහළම ආයතනය වේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් පනතේ කෘත්‍යයන් වන්නේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතන වල පරිපාලනය නියාමනය කිරීම සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම නියාමනය යන ඒවා වේ.

Related posts

“මීළඟ ජනපති කළුතරින්” සුදත්ත හිමිගේ ප්‍රකාශයෙන් පසු සිංහල රාවය විසුරුවා දමයි

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

Admin

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

චාවාකච්චේරි අනතුරින් මියගිය අයට උතුරේ වැසියන් ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූ හැටි (Photo)

colombotoday