Colombo Today Local News

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන්, දුම්රිය ගමනට බාධා එල්ල වී ඇති බවය

Related posts

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

රනිල්ගේ ව්‍යවස්ථා කොහොල්ලෑ ගුලියේ ඇලිලා මහින්ද සුළු ජාතික ඡන්ද නැති කර ගන්නවා.

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin