
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහයෝගය දැක්වීම සහ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ISIS in sri lanka නමින් හඳුන්වාගත් කණ්ඩායමක සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ඇන්ජලීස් අධිකරණයේ චෝදනා ගොනු කල බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා…
එම මාධ්‍ය නිවේදනය මෙසේය….


