Colombo Today Local News

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

මේවර ඇමති සංශෝධන අනුව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක් වීම සුදුසුකමක් යැයි සිතෙන බවත්, තමන් හොරෙක් නොවීම නිසා කැබිනට් ඇමතිකමක් නොළැබුණු බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමති තනතුරක් ලබා ගැනීම සදහා තමන්ටත් දැන් හොරකම්, වංචා දූෂණ කිරීමට සිතෙන බවද හෙතෙම කියා සිටී.

ඇමති සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

colombotoday

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

Admin

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday