Colombo Today Local News

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin ලබන මස මෙරටට පැමිණීමට නියමිතබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

අගමැති තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

76 වැනි ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඔහු මෙරටට පැමිණෙයි.

ඔහු එම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමට හා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව ටද සහභාගී වීමටත් නියමිත බවද වාර්තා වේ.

Related posts

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday