ඩොලර් මිලියන ගණනක් රටට ගෙනා ගෝඨාභය මල් මාලා දමා පිළිගත යුතුයි – ඇවන්ගාඩ් සුලමුල හා අනුරගේ ඩබල් ගේම් ගැන විමල් කියයි.
සිදු කළ යුත්තේ, ‘රක්නා ලංකා – ඇවන්ගාර්ඞ්’ ඒකාබද්ධ මෙහෙයුම මගින් රටට ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය රැගෙන ඒමට පාර කැපූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...