සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සම්බන්ධව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ක්‍රියාත්මක නොකළහොත් අධිකරණයට අපහාස කිරීම යටතේ ඔවුනට වසර දෙකක...