“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී
සත්‍යය කුමක්දැයි ජනතාවට දැන් තේරුම් යමින් තිබෙන නිසා තමන්ට ඇගිල්ල දික් කළ සියලු දෙනාම නැවත තමන් වටා රොක් වනු ඇතැයි බලාපොරොත්තුවන බව හිටපු මුදල් අමාත්‍ය...