කොටුව දුම්රිය ස්ථානයේ මගියාට පහරදුන් පොලිසියට වන්දි ගෙවන්න වෙයිcolombotoday10 February 2016 by colombotoday10 February 20160 කොටුව දුම්රිය ස්‌ථානයේ පැවැති දුම්රිය සේවක විරෝධතාවකදී පොලිස් කැරලි මර්දන නිලධාරීන්ගේ පහරකෑමට ලක්‌ව තුවාල ලැබූ දුම්රිය මගියාට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ අතිරේක... Read more
අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේcolombotoday6 February 2016 by colombotoday6 February 20160 ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත යුතු ඇඹිලිපිටිය පොලිසියේ හිටපු පොලිස් නිලධාරීන් 21 දෙනා ස්‌ථාන මාරුවීම් ලබා රාජකාරි කටයුතුවල යෙදෙන බව පොලිස්... Read more
පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයිcolombotoday6 February 2016 by colombotoday6 February 20160 ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරන අමුතු ආකාරයේ පරීක්ෂණයක් මැල්සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇතුළු පොලිසියට හිතවත් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාදී “ඔබලාගේ... Read more
සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයිcolombotoday15 January 2016 by colombotoday15 January 20160 ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු සාක්ෂි විමර්ශනයේදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥයෙකු ලෙස පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉන්... Read more
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලටcolombotoday13 January 2016 by colombotoday13 January 20160 පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අද (13) රාත්‍රියේ හදිසියේම නවලෝක රෝහලට ඇතුලත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් පිරිසක් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම සදහා... Read more