අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!
බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිශ්පාදනය සදහා වී මෙට්රික් ටොන් 4000ක් නිකුත් කර ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව බව සමස්ථ...