මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සාවද්‍ය මඩ පුවත් පලකර ඒවා ඉවත් කිරීම සදහා කප්පම් ඉල්ලූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය...