ඉන්දියාවේ අග්‍රා සිට ලංකාවේ මාතරට අධිවේගී මාර්ගයක්! – ලංකාව ඉන්දියාවට අමුණන සැලසුම නැවතත්
ඉන්දියාවේ අග්‍රා සිට ශ්‍රී ලංකාවේ මාතර දක්වා ඉන්දියානු ජාතික මාර්ග පද්ධතිය දිගු කිරීමේ සැළසුමක් ඉන්දීය මහා මාර්ග කටයුතු අමාත්‍ය නිතින් ගද්කාරී විසින් ප්‍රකාශයට පත්කර ඇත....