“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී
තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත සීපා ගිවිසුමෙහි(Comprehensive Economic Partnership Agreement) අන්තර්ගතයම සහිත එට්කා ගිවිසුමට(Economic and Technology Co-operative...