පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 25 ත් මිලදී ගනී – වෙළදුන් පඩි නොමැතිව අතමිට මොලවා හිතේ බරට කිරයිcolombotoday18 December 2015 by colombotoday18 December 20150 එළවළු මිල අධික ලෙස ඉහළ යැමත් සමඟම පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 100 ග්‍රෑම් 50 හා ග්‍රෑම් 25 මිලදී ගැනීමට හුරුවී ඇත. බොහෝ වෙළෙඳුන් ළඟ ග්‍රෑම් 50... Read more
රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ටcolombotoday15 December 2015 by colombotoday15 December 20151 ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයට හිමිවන්නේ ගිවිසුම්ගත රැකියාවක් මිස, පත්වීම් ලිපියක් මගින් ලැබෙන ස්ථිර පත්වීමක් නොවන බවට වාර්තා පලවෙනවා. ඒ අනුව එසේ ගිවිසුම් ගතවන... Read more
ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන පාවාදුන්නා – ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරුcolombotoday15 December 2015 by colombotoday15 December 20150 අයාලේ යන වෘත්තීය සටන්වලට ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය සම්බන්ධ නොවන බව එහි කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. පියදාස මහතා පැවසීය. මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට කටයුතු... Read more
EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයිcolombotoday2 December 2015 by colombotoday2 December 20150 අද අපි මේ අය වැය යෝජනාවක තවත් යටි අරමුණක් පැහැදිලි කර ගන්න ඔනේ. ඇයි මේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (EPF,... Read more
දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!colombotoday24 November 2015 by colombotoday24 November 20151 වසර 03කට වඩා පැරණි වාහන සඳහා වාර්ෂික වාහන බලපත්‍ර ලබාගැනීමේදී දුම් විමෝචන ගාස්තුවක් ලෙස වාර්ෂිකව රුපියල් 5000ක මුදලක් අය කිරීම නිසා ලබන වසරේ සිට පාසල්... Read more