Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් රැගෙන මුත්තු සුරේන් රාගවන් පනියි. – අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි.

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සුරේන් රාඝවන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට එම පක්ෂයෙන් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම යෝජනා වූ නමුත් මන්ත්‍රීධුරය හිමිවුවේ මුත්තු සුරේන් රාඝවන් මහතාටයි.

Related posts

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday