Colombo Today Local News

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

“භික්ෂුව ධර්ම කටයුතු කරන්න. තමන්ගේ භූමිකාව කරන්නේ නැතුව එයට අදාළ නොවන දේවල් කරන්නට යෑම බොහෝ ප්‍රශ්නවලට මුල.” යැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (25) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

නිතිය කැඩූ බව අධිකරණයට දැනුම්දෙන නීතිඥවරුන්ගේ ආයාචනයට අධිකරණය ප්‍රතික්‍රියා කරනු ඇති බව තමාගේ බලාපොරොත්තුව බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

Related posts

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

අලුත් දේශපාලන පක්ෂ තුනක්

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin