Colombo Today Local News

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝදනයෙදී අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ දරන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කිරීමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.

ආන්දෝලනාත්මක කාබනික බොහොර ව්‍යාපෘතිය අසාර්ථක වීම සහ කාබනික පොහොර ආනයනයෙදේ සිදුවූ ක්‍රියාකලාපයන් හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

Related posts

හොර උප්පැන්න හැදුවාට ඩයනාට බඩු!

Admin

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

colombotoday

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

colombotoday