Colombo Today Local News

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ජය

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්ද 2386 කින් ජය ගනියි.

අද (24) පැවැත්වුණු නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්ද 2386 කින් ලබාජයග්‍රහණය කර තිබෙනවා.

නීතිඥ සංගමයේ සභාපතිධුරයට තරඟ කෙරූ ප්‍රතිවාදී අපේක්ෂකයා වන ජනාධිපති නීතිඥ කුවේරා ඩී සොයිසා මහතා ඡන්ද 2707 ක් ලබා ගනිද්දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඡන්ද 5093 ක් ලබාගෙන ඇත.

Related posts

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

colombotoday