Colombo Today Local Newsfeatured

රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

මෙම දෙදෙනාව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාරයට අදාල පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගනු ලැබීය

Related posts

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

colombotoday

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Admin

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin