Colombo Today Local News

බන්ධනාගාරයේදී දුරකතනයක් සන්තකයේ තබාගත් රිෂාඩ් බදුර්දීන් නිවැරදි කරු යැයි කියයි.

බන්ධනාගාර නිලධාරින් විසින් 2021.09.01 දින රාත්‍රි 07.00 ට පමණ සිදුකල හදිසි සෝදිසි කිරීමකදී මැගසින් බන්ධනාගාරයේ E විශේෂ අංශයේ රදවා සිටි රිෂාඩ් බදුර්දීන්ගේ සිරකුටිය තුල තිබී ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගන්නා ලදි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකරු වෙත චෝදනා නගා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙහි ගරු මහේස්ත්‍රාත්තුමා හමුවට අද (13) දින Skype තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු එම චෝදනාවට නිවැරදිකරු යැයි පවසා ඇති අත. නැවතත් එම නඩුව සඳහා 2021.10.24 වන දින රිෂාඩ් බදුර්දීන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.

Related posts

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Admin

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin