Colombo Today Local News

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඊයේ උදෑසන දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම යාපනය, නාවලර් පාර ප්‍ර දේශයේ ළිඳකට වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.

මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර අසල්වාසීන් විසින් මෙම කාන්තාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී ඇයගේ නිවස අසල පිහිටි ළිඳේ තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.

යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

colombotoday

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම කුඩු තොගය අල්ලයි… වටිනාකම කෝටි 295යි…

colombotoday