Colombo Today Local NewsTop Stories

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

“අද කතා කරනවා අර පාලනය මේ පාලනය ගැන. නමුත් අපි බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කරගෙන යන ගමන්. මෙන්න මේ වගේ ඒවා තමයි ජාතික අපරාධ.” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඊයේ (16) සඳහන් කර සිටියා.

“වැදි බණ කතා කරන අයට අපි ආදර්ශමත් දේශපාලන නායකත්වය පෙන්නලා තිබෙනවා බවත් ප්‍රශ්න විසදන්නනම් මේ අයත් ඉල්ලා අස්වෙන්න කටයුතු කරන්න.” යැයි කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

“ඉපලෝගම ප්‍රදේශයේ අද සිදුවෙලා තිබෙන අපරාධය, දැන දැනම කවුද මේවා කරන්න ඉඩ දිලා තිබෙන්නේ.” යැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා, “උදැල්ලක් ඇල්ලුවොත් පුරාවිද්‍යා ස්ථානයක හිර බාරයට ගන්නවා. අද මේවා ඩෝසර් කරලා බලාගෙන ඉන්නවා මොකද උනේ කියලා.” යැයි පැවසීය

Related posts

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

ලන්ඩන් කොටි උද්ඝෝෂණ යාපනයේ දෙමළ බෞද්ධයෝ හෙළා දකිති

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday