Colombo Today Local News

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

මම පුදුම වෙනවා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව. සියලු ජාතිකයන් එක්ව ශ්‍රී ලංකාවේ ජිවත් වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශ සිදුකිරීම අනවශ්‍ය බව, විජයකලා මහේෂ්වරන් සිදුකල ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානයක මහතා ඊයේ (3) ප්‍රකාශ කර සිටියේය.

Related posts

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

සහරාන්ගේ සොහොයුරා ජාතික රෝහලේදී පොලීසියෙන් බේරුණු හැටි

colombotoday

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Admin