Colombo Today Local News

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

ranjan r 1521

ලංකාපුත්‍ර බැංකුවෙන් බිලියන ගණනින් ණය ලබාගෙන නොගෙවා පැහැර හරින මැති ඇමතිවරුන්, නළු නිළියන් පිරිසක් ගැන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හෙළිදරව්වක් කර තිබෙනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් සිදු කළ මෙම හෙළිදරව්වේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන් ඉදිරියේදීම ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එය මාධ්‍ය වේදීන්ට අසන්නට සැලැස්වූවා. එහිදී හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලකයෙකු විහාරස්ථානයක් සතු ඉඩමක් උකස් තබා මිලියන 50 ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

එම වීඩියෝව පහතින්

Related posts

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

colombotoday

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

colombotoday

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday