ලිංගික ජාවාරමට ගොදුරු වූ බාල වයස්කරුවන් පෙනීසිටින අසභ්‍ය වීඩියෝ මිලියන ගණනක් ඉවත් කිරීමට Pornhub කටයුතු කර ඇත.
වීසා සහ මාස්ටර්කාඩ් සේවාවන් Pornhub වෙබ් අඩවියෙන් ඉවත්වීමෙන් පසුව මෙම තීරණයට එළෙඹ ඇත.
වෙබ් අඩවියේ අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, දැන් තහවුරු නොකළ පරිශීලකයින්ට වෙබ් අඩවියට වීඩියෝ upload කිරීම තහනම් කර ඇත. නීති විරෝධී වීඩියෝ ඉවත් කිරීමට අමතරව, අනන්‍යතාවය තහවුරු නොකළ පරිශීලකයින් විසින් upload කරන ලද වීඩියෝ ඉවත් කිරීමටද PornHub කටයුතු කරමින් සිටී.