Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රමය හරහා සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අය කළ ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සදහන් කලේ එක් දින සහ දින තුනකින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සේවා ගාස්තුවල වෙනසක් නොවන බව ය.

Related posts

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday