අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනපති සඳහන් කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව හෙට දිනයේදී තවත් තවත් ඡන්ද විමසීමක් පවත්වන බවත් ජනපතිවරයා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.