කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?colombotoday5 November 2015 by colombotoday5 November 20150 මේ වන විට අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පසුගිය ආණ්ඩුව සමයේද අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ලැබුවා. ඒ සමයේ ඔහුව අත්අඩංගුවට ගෙන Read more
කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්colombotoday5 November 2015 by colombotoday5 November 20150 කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනවලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්නේයැයි කියන කොටදෙනියාව වෙඩිබෙහෙත් වත්තේ ‘වධකාගාරයක්‘ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී Read more
පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැදී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති Read more
සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 ඊඒපී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සෝමා එදිරිසිංහ මහත්මිය අද පෙරවරුවේ අභාවප්ප්‍රාත වූවාය. ශ්‍රි ලංකා ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ප්‍රකට සමාජ සේවිකාවක් මෙන්ම දානපතිනියක්ද වූවාය. මිය Read more
ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්colombotoday5 November 2015 by colombotoday5 November 20150 මීට කලකට පෙර ලංකාවට පැමිණීම තහනම් කර තිබූ භයානක ඉස්ලාමීය අන්තවාදියෙකු රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වීමේ සූදානමක් ගැන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි හෙළිදරව් කර Read more
(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයcolombotoday5 November 2015 by colombotoday5 November 20150 හීලෑ අලි සම්පත විනාශ කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන සමග හවුලේ වනජීවී ඇමතිවරයාත් කටයුතු කරමින් සිටින බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස Read more
පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 නොවැම්බර් 7 වනදාට පෙර තමන් නිදහස් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවත් පොදු සමාව ලබා දී තමන් නිදහස් නොකළොත් උපවාසයේ සිට මියැදෙන බවටත් රැදවුම් Read more
ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමතිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 ඇවන්ගාඩ් සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව Read more
බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් අද මුලික අයිතිවාසිකම් Read more
අජිත් සුජිවා හුටපටය ගීතයකින්colombotoday4 November 2015 by colombotoday4 November 20150 සමාජ ජාලා වෙබ් අඩවි හරහා දැඩි දෝෂදර්ශනයට ලක්වුණු අජිත් මුතුකුමාරණ සහ කේ සුජිවා විසින් පිළිතුරු ගීතයකින් ලබාදී තිබෙනවා. [mom_video type=”youtube” id=”Q9I5i7AwqZM”] Read more