කිරිපිටි මිල ඉහල දැමීම සඳහා සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා
ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහල යාම සහ නැව් ගාස්තු ඉහල යාම හේතුවෙන් මෙම මිල වැඩිකිරීම බලාපොරොත්තු වන බවයි සමාගම් සඳහන් කර සිටින්නේ.
කෙසේ වෙතත් මිල වැඩිකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ අවසරය මෙතෙක් ලබා දී නෑ.