Covid 19

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටිකොවිඩ් 19’ ආසාදනය වී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

‘කොවිඩ් 19’ ආසාදිතව මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සිවුදෙනාගෙන් එක් නිලධාරිනියක් බිම මෙට්ටක් මත සිටින බව පැවසූ කොඩිතුවක්කු මහත්මිය සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්‍ෂා සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසික්‍රමවේදයක් සකස් කර නොමැති බවට චෝදනා කළාය.

Related posts

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday