Colombo Today Local News

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

පසුගිය සමයේ මාධ්‍ය වේදීන් බියගැන්වීම ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කල ප්‍රකාශයට පිළිබදව ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සත්‍ය ගවේශකයෝ සංවිධානය අමාත්‍යාවරයාට ආරාධනාවක් කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කරන චෝදනා වල නිවරදිභාවය සනාත කිරීම සදහා ප‍්‍රසිද්ධ වේදිකාවකට පැමිණෙන ලෙසය.

එම නිවේදනය පහත දැක්වේ

Related posts

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ! – බන්දුල අනතුරු අගවයි

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday