Colombo Today Local News

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදුෂ් විසින් විවිධ ජාවාරම් වලින් උපයා ගත් රුපියල් බිලියන 1 ක් ඩුබායි හි සිටින පුද්ගලයින් හත් දෙනෙකුගේ ගිණුම්වල ඇති බව ආරක්ෂක අංශ උපුටා දක්වමින් colombopage වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මදුෂ් විසින් විසින් කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් වාහන ගණනාවක් පුද්ගලයින් නව දෙනෙකුගේ නම්වලින් ලියාපදිංචි කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවත් වැඩිදුරටත් වාර්තා වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට නායකත්වය දුන් කුප්‍රකට පාතාල නායක මධුෂ් ලක්ෂිත නොහොත් ‘මාකඳුරේ මදුෂ්’ ඔක්තෝබර් 20 වන දින උදෑසන මාලිගාවත්තේ සිදුකළ වැටලීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගියේය.

Related posts

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

නාකොටික් IP ​බාරවෙයි

colombotoday

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday