සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දරන පොලිස් නිලධාරියකුට මහසොහොන් බළකායෙන් මරණ තර්ජන එල්ල වන බව ඔහුගේ මිතුරන් සමඟ පවසමින් සිටියි.
ඔහු පොලිස් සේවයට සම්න්ධ වී ඇත්තේ අපොස සාමාන්‍ය අසමත්ව ව්‍යාජ අධ්‍යාපන හා උපාධි සහතික යොදගනිමිනි.
මෙසේ තර්ජන එල්ල වන බවට ඔහු සමාජගත කිරිමට උත්සහ දරන්නේ හොර අධ්‍යාපන සහතිකවලින් පොලිස් සේවයට පැමිණීමේ චෝදනාවෙන් මිදීමේ උපක්‍රමයක් ලෙසයි.
එවැනි තර්ජනයක් මතුකරමින් දේශපාලන රැුකවරණය ඉල්ලා යුරෝපය හෝ අමෙරිකාවට පැනයාමේ සැලසුමක් බවට පොලිස් නිලධාරීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.
රිවිර