Colombo Today Local News

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පරදීමකින් ඇති වූ තුවාල සහිතව මියගොස් සිට ඇත.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිට අයෙකු බව සඳහන්ය.

මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ සිද්ධිය වන විට එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලබයි.

Related posts

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin