Colombo Today Local News

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

මේ රටේ ජනාධිපති අලි සබ්‍රි ද? රුවන්වැලියේ දිවුරුම් දුන් ගෝඨාභය අතුරුදහන් වෙලාද? යැයි පුජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි ප්‍රශ්න කර සිටියා.

මේ රටේ තීන්දු තීරණ ගන්නේ අලි සබ්‍රි මහතාදැයි ප්‍රශ්න කර සිටි සුදත්ත හිමි Covid 19 හේතුවෙන් මියයන පුද්ගලයින් කුමන ජාතියකට අයත් වුවද ආදාහනය කල යුතු බවත් අවධාරණය කර සිටියා.

බල්ලා විසින් නගුට වැනුවද අලි සබ්‍රි නැමති නැට්ට විසින් ආණ්ඩුව නැමති බල්ලා වනනු ලබන බවද උන්වහන්සේ සඳහන් කර සිටියා. මේ අයුරුන් කටයුතු සිදුවන්නේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙදර යැවුවා මෙන් 2025 දී ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම ද ඒකාන්ත බව ස සඳහන් කර සිටියහ.

Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

Related posts

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

අභිරහස් අමුත්තෙක් අද රෑ පෘථිවිය ළගින්ම යයි

colombotoday

හෝමාගමින් අල්ලා ගත් තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday