Colombo Today Local News

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

මහජන සේවා ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරීන්ට පොතේ ඇති නීතිය ඉක්මවා යෑමට සිදුවන බවත් එහි වරදක් නොමැති බවත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පැවසීය.

වීරතුංග මහතා මේ බව කියා සිටියේ සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මේ අවස්ථාවේදී අධිකරණයට අපේ ආචාරය පුද කරනවා. අධිකරණයෙ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා. අපට එරෙහිව එල්ල වී තිබුණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම මා දකින්නේ එක් පුද්ගලයකුට දුන් තීන්දුවකට වඩා සමස්ථ රාජ්‍ය සේවයටම කරපු ලොකු උපහාරයක් විදියටයි. මෙම තීන්දුවෙන් රාජ්‍ය සේවයේ අසාධාරණ බැඳීම් ඉවත් කළා.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

කොරෝනා මළ සිරුරු වැළලුවොත් ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

ටයරය ඇවිත් පසිදුගේ ඇගේ හැප්පිලා !- නවකවදයට පෙරටුගාමීන් සාක්කි

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday