Colombo Today Local News

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

මහජන සේවා ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරීන්ට පොතේ ඇති නීතිය ඉක්මවා යෑමට සිදුවන බවත් එහි වරදක් නොමැති බවත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පැවසීය.

වීරතුංග මහතා මේ බව කියා සිටියේ සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මේ අවස්ථාවේදී අධිකරණයට අපේ ආචාරය පුද කරනවා. අධිකරණයෙ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා. අපට එරෙහිව එල්ල වී තිබුණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම මා දකින්නේ එක් පුද්ගලයකුට දුන් තීන්දුවකට වඩා සමස්ථ රාජ්‍ය සේවයටම කරපු ලොකු උපහාරයක් විදියටයි. මෙම තීන්දුවෙන් රාජ්‍ය සේවයේ අසාධාරණ බැඳීම් ඉවත් කළා.

Related posts

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

Admin

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin