Colombo Today Local Newsfeatured

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

මුලතිව් ඓතිහාසික කුරැන්දි විහාරයේ ස්ථූපය කඩා ඉවත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ තින්දුව අද දින අහොසි කොට ඇති බවත්, පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට රිසි පරිදි සංරක්ෂණය කිරිමට අවසර ලබා දී ඇති බවත්, ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ නිවේදනය කර සිටිති.

Related posts

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin