Colombo Today Local News

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිදුවීමක් මත ගොනු කර තිබූ නඩුවකින් කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනි දා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

නැවත් එම නඩුව ඊයේ (06) කැඳ වූ අවස්ථාවේදී පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මිය මෙම නියෝගය නිතුත් කර තිබුණි

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

කැනඩාවට යන්න මුදල් බදින්න ගිය තරුණයාගේ සිරුර වැවකින් හමුවෙයි

Admin

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday