Colombo Today Local News

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතී මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි !

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මන්ත්‍රිවරයා විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.

කථානායක කාර්යාලය සඳහන් කලේ එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් භාරගෙන ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කලේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරනු ලැබූ කැබිනට් කමිටුවේ සාමාජිකයෙක් ලෙසටද  ජයම්පති වික්‍රමරත්න කටයුතු කරනු ලැබුවා.

Related posts

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

“හිරුණිකාට එක නීතියක්.. අපේ හාමුදුරුවන්ට තව නීතියක්.. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – හිටපු ජනපති

colombotoday