Exclusive :

සදට ගිය ජපානයේ නවතම තොරතුරු

ජනවාරි 20 වනදා සඳ මත ගොඩබැස්වූ ජපාන යානය විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ අතර
එය නැවතත් ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි.

එය පෙරදින (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බවද වාර්තා කරයි.

එහි සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබින. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව සඳහන් ය.

මීට පෙර අමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය සහ ඉන්දියාව, සඳ මත යානයක් ගොඩ බැස්සවීමට සමත්විය.

ඒ සමගම සඳ මතට යානයක් යැවූ 5 වැනි රට බවට ජපානය පත්විය.

Related posts

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සමග ඇමති බදියුදීන්ගේ සමීප සබදකම් මෙන්න…

colombotoday

හකීම්ගේ ත්‍රස්ත සුරතල්… තවත් සාක්ෂි ලීක් වෙයි… බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් ගේ (සහරාන්ගේ මල්ලි) සුව දුක් බලන්න ගිහින්….

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday