World

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

අයර්ලන්තයේ ගබ්සා තහනම ඉවත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඊයේ පැවති ජනමත විචාරණය, 66.4% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීම හේතුවෙනි.

අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගබ්සාව තහනම් වන අතර එවැන්නක් කළ හැක්කේ මවගේ ජීවිතය අවදානම් අවස්ථාවකදී පමණි.

ජනමත විචාරණය ජයග්‍රහණය කිරිමත් සමග ගබ්සාව නීතිගත කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වනු ඇති.

මේ අතර 2015 වසරේදී අයර්ලයන්තය සමලිංගික විවාහ සඳහා අනුමැතිය ලබා දුන්නේ ඒ, සඳහා පැවති ජනමත විචාරණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.

Related posts

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin