World

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

අයර්ලන්තයේ ගබ්සා තහනම ඉවත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඊයේ පැවති ජනමත විචාරණය, 66.4% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීම හේතුවෙනි.

අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගබ්සාව තහනම් වන අතර එවැන්නක් කළ හැක්කේ මවගේ ජීවිතය අවදානම් අවස්ථාවකදී පමණි.

ජනමත විචාරණය ජයග්‍රහණය කිරිමත් සමග ගබ්සාව නීතිගත කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වනු ඇති.

මේ අතර 2015 වසරේදී අයර්ලයන්තය සමලිංගික විවාහ සඳහා අනුමැතිය ලබා දුන්නේ ඒ, සඳහා පැවති ජනමත විචාරණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.

Related posts

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

colombotoday

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday