Colombo Today Local News

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

Related posts

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

Admin

ළමා අපයෝජනයකට සම්බන්ධ පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin